IMG-LOGO

ඇමෙරිකාවේ මුවන්ටත් කොරෝනා

ලොව ප්‍රථම වරට මුවන්ට ද  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති  බව ඇමෙරිකා වනජීවී නිලධාරීන් තහවුරු කර ගෙන ඇත.
ඔහියෝ ප්‍රාන්තයේ වනගතය තුළ සුදු වලිග ඇති මුවකුට වෛරසය ආසාදනය වී තිබේන බව ඇමෙරිකා වන ජීවී නිලධාරීන් ඉකුත් සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම මුවන්ට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් අනාවරණය වී නොමැත.

මේ අනුව කොවිඩ් ආසාදනය වන සතුන්ගේ ලැයිස්තුව තව දුරටත් පුළුල්ව ඇති බව ඒම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

බල්ලන්, බළලුන්, කොටින්, සිංහයන්, හිම දිවියන්, දිය බල්ලන්, ගෝරිල්ලන් ආදී සතුන් තුළ කොවිඩ් - 19 පැවැති බවට මිට පෙර තහවුරු කර තිබිණි.

තිළිණි ද සිල්වා
(හින්දුස්ථාන් ටයිම්ස්)



අදහස් (0)

ඇමෙරිකාවේ මුවන්ටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 152 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 680 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site