වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
තමන් හා උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ජූනි මස 12 වැනිදා සිංගප්පූරුවේදී සිදුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (10) බ්‍රහස්පතින්දා අනාවරණය කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයකු හා උතුරු කොරියානු නායකයකු අතර හමුවක් ඔවුන් දෙදෙනා බලයේ සිටියදීම සිදුවන පළමු අවස්ථාව මෙය වන අතර උතුරු කොරියාව ඇමෙරිකා ජාතිකයන් තිදෙනකු නිදහස් කර පැය කිහිපයක් ගතවන අවස්ථාවේදී නායකයන් දෙදෙනාගේ හමුව සිදුවන වේලාව හා ස්ථානය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.
“ලෝක සාමය වෙනුවෙන් මෙම හමුව සුවිශේෂී අවස්ථාවක් බවට පත් කරගැනීමට අප දෙදෙනාම උත්සාහ කරනවා” ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම සුවිශේෂී ට්විටර් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කළේය.
055
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක හමුව සිංගප්පූරුවේදී