IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘ඇඩ්‍රස් නෑ’ ලන්ඩනයේ

ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ "ඇඩ්‍රස් නෑ"  චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ලබන 28 වැනි ඉරිදා දහවල් 1.30 ට ලන්ඩන් නුවර හැරෝ සෆාරි සිනමාහලේ දී තිරගත කිරීම සඳහා සුදානම් කර ඇත.

ලන්ඩනයේ විවිධ ශ්‍රී ලාංකික කලා සහ සංස්කෘතික වැඩ කටයුතු සංවිධානය කිරීමේදී පෙරමුණ ගෙන ක්‍රියා කරන " අපේකම" කණ්ඩායම එය ඉදිරිපත් කරයි.

ප්‍රධාන චරිතය රඟන කමල් අද්දරආරච්චි ද සහභාගී වීමට නියමිතය.

"ලාංකීය සමාජයේ තවත් එක් පැතිකඩක සිනමාරූපී විවරණය, 'ඇඩ්‍රස් නෑ' සිනමා කෘතිය ලන්ඩනයේ දී ඔබට නරඹන්නට ලැබෙන මෙම අවස්ථාව මඟ නොහරින ලෙස" අපේකම සංවිධානයේ මහේෂි කෝකිලා කියන්නීය.

කමල් අද්දරආරච්චි සමඟ පියුශාන් පෙරේරා සහභාගී වන "පුන්සඳ රෑ" නම්වූ ගීත ප්‍රසංගයක් ද සංවිධානය කර ඇත. එය පැවැත්වෙන්නේ මාර්තු 5 වැනි සෙනසුරාදා සවස 7 සිට පැවැත්වීමට නියමිතය. පියුෂන් ඔහුගේ පියාවූ ජේ.ඒ.මිල්ටන් පෙරේරා විසින් ගායනා කැරුණු ගීත රැසක්ම එදින ගායනා කිරීමට යයි.

Adres_Na2[1] ADRESS_NA[1]

 



අදහස් (0)

‘ඇඩ්‍රස් නෑ’ ලන්ඩනයේ

දනුක් Wednesday, 24 February 2016 03:35 AM

මිනිස්සු සල්ලි හම්බ කරන්න කරන දේවල්?(බ)

:       0       0

අමල් Wednesday, 24 February 2016 05:16 AM

මමත් මේක බැලුවා. (ර)

:       0       0

චන්ද්‍ර Tuesday, 23 February 2016 10:04 AM

කොහොමත් දැන් ජැක්සන්ට ඇඩ්රස් නැහැ තමයි.(හේ)

:       0       0

මිලින්ද Tuesday, 23 February 2016 10:22 AM

මේක බලන අයගේද නැත්නම් හදපු කෙනාගේද ඇඩ්‍රස් නැත්තේ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 774 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site