සිංගප්පූරුවේදීය (රොයිටර්)
ඉදිරියේදී ආර්ථිකය තවදුරටත් විවෘත කරන බව චීන අගමැති ලී කචන්ග් පැවැසීය.
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ශාන්තිකර නායකයන්ගේ හමුවට සහභාගී වෙමින් චීන අගමැතිවරයා ඒ බව කීවේය.
මෙම හමුවේදී වෙළෙඳ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
“චීනය ලෝකයට දොරවල් විවෘත කරලා තියෙන්නේ. අපි කවදාවත් එම දොරවල් වසා දමන්නේ නැහැ. ඒවා තවදුරටත් විවෘත කර තබනවා. ලෝක ආර්ථිකය විවෘත කළ යුතුය.
ඒ වගේම ආරක්ෂණවාදය සහ ඒකපාර්ශවීය බව පිළිගන්න බැහැ” යැයි චීන අගමැතිවරයා කීය.
055
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ආර්ථිකය තවදුරටත් විවෘත කරනවා’