ඔස්ටේ‍්‍රලියා මසුන් මරන්නන් කණ්ඩායමකට වසර ලක්ෂ 800 ක් ඈත අතීතයේ සිටි මසුන් වර්ගයක ජීවත්වන පොසිලයක් හමුව තිබේ.
ආඳකුගේ හැඩය ගන්නා මෙම මත්ස්‍යයා පෙනුමින් බිහිසුණුය.
මසුන් මරන්නන් පවසන ආකාරයට මත්ස්‍යයාගේ මුඛයේ අභ්‍යන්තරයට නැමුණු දත් 300 ක් පමණ පිහිටා ඇත.මෙම සත්ත්වයාගේ ග‍්‍රහණයට හසුවන ගොදුරකට දිවි ගලවා ගැනීම නම් බොරුය.
විද්‍යාඥයින්ට අනුව මෙම මත්ස්‍යයා වසර ලක්ෂ 800 කට ඉහතදී ජීවත්වූ මෝරුන් වර්ගයකට අයත් මත්ස්‍යයෙකි.මෙම මසුන්ගේ පැවැත්ම පෙර සිටම දැනගෙන සිටියද එකෙකු ඉතා සමිීපව නිරීක්ෂණය කිරීමට ලැබුණු මුල්ම අවස්ථාව මෙය බව ඔවුන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආඳව දැකගන්න කැමති අය දියවන්නාව පැත්තට ගියොත් දැකගත හැකියි.(අ)
ගුනේ, ඔයා ඉන්නේ දියවන්නාව පැත්තේද ? (ර)
ගුණේට මම කිවුවා කියලා හිතාගන්න (නි)
දියවන්නාව පැත්තේ ඉන්න හුඟක් ගල් ආඳල ඕනැ තැනකින් ලිස්සල යන්න දක්ෂයෝ කියලයි කියන්නේ. (බ)
දියවන්නාවේ පැත්තෙන් ආඳෙක් තියා පුස් පැටියෙක්වත් ගේන්න එපා. උෟත් හොරා කන්න පුරුදු වේවි.(නදී)
ඡායාරූපයකුත් දැම්මා නම් හොඳයි (නි)