තම රජය අයි.එස්. සටන්කාමීන් මර්ධනය කිරිමට අනුගමනය කරණ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකියැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව පවසයි. පසුගිය මාස කිහිපයේ දී සටන්කාමීන් මර්ධනය කිරිමට බ්‍රිතාන්‍ය ගත් පියවර සාර්ථක නොවූ බව ආරක්ෂක කමිටුව වැඩිදුරටත් පෙන්වාදෙයි. බ්‍රිතාන්‍යෙය් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටුව අයි.එස්. සටන්කාමීන් මර්ධනය කිරීමට සිදුකරණ ගුවන් ප්‍රහාර සඳහා සියයට හයකින් මූල්‍ය දායකත්වය වැඩි කිරීමට ද තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන මානව හිමිකම් කැඩෙයි (නදී)
ඉල්ලන් කන්නේ (නදී)
එතකොට සිරියාවේදී ආධාර කළේ කවුද? (නි)
මේවා මෙයලගේම නිමැවුම්. මුලින් නොසිතන්න ඇති තමන්ටම පාරා වළල්ලක් වේවි කියලා.(හේ)
අයි .එස් . කාරයොන්ට කුඩු වෙලා යන්න සමුල ඝතනයක් කරන්න ඕන ..(හේ)