IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අයි.එස් ප්‍රහාරයකින් උතුරු ඉරාකයේ පොලිස් නිලධාරීහු 3 ක් මරුට

උතුරු ඉරාකයේදී අයි.එස්. සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය උතුරු ඉරාකයේ අගනුවර පිහිටි හමුදා මුරපොළකට ප්‍රහාරයක් එල්ල කළ අතර ආරක්ෂක අංශ ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් අයි.එස්. සාමාජිකයෝ හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රහාරය එල්ල වූයේ ටික්රිට්හි පිහිටි මුරපොළකටය.පොලිස් නිලධාරීහු දෙදෙනක්ස හ හෂීඞ් අල් ෂාබී හමුදා බලකයේ සාමාජිකයෝ දෙදෙනෙක් ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්වූහ.
ආරක්ෂක අංශ සහ අයි.එස්. සාමාජිකයන් අතර පැය තුනකට ආසන්න කාලයක් වෙඩි හුවමාරු වූ බව ද වාර්තා විය.

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (0)

අයි.එස් ප්‍රහාරයකින් උතුරු ඉරාකයේ පොලිස් නිලධාරීහු 3 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site