අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීහු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අයිවරි කොස්ට් රාජ්‍යයේ වෙරළ තීරයේ අවන්හලක 16 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
අයිවරි කෝස්ට් හි වාණිජ අගනගරය වන අබිජාන්වල සිටි කිලෝමීටර් 40ක් පමණ දුරින් ඇති දකුණු වෙරළ තීරයේ ග්‍රෑන්ඩ් බසාම් හි අවන්හලකට පැමිණි ත්‍රස්තවාදීන් වෙඩි ප්‍රහාර එල්ලකර ඇත.
එම අවන්හල එරට මෙන්ම විදේශික සංචාරකයන්ගේ ද ප්‍රියතම ස්ථානයක් බව කියති. බටහිර ජාතිකයන් සිව් දෙනකු වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවත් මිය ගිය පිරිස අතර ප්‍රංශ හා ජර්මන් ජාතිකයන් ද සිටින බවත් වාර්තාවේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අයිවරි කොස්ට්හි අවන්හලක වෙඩි තැබීමකින් 16ක් මරුට