අයි.එස්. හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්‘ ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් සහ එම සංවිධානයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් වහා අත්හිටුවීමට ‘ට්විටර්‘ බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ට්විටර් යනු ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියකි. අයි.එස්. සාමාජිකයෝ ට්විටර් යොදා ගනිමින්, ඔවුන්ගේ සංවිධානයට විදේශකයන් බඳවා ගැනීමට සිදු කරති.
ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි වසන්තයේදී දුන් මාධ්‍ය නිදහස - පාරා වළල්ලක් වුණ සඳ... (නි)
සමස්ත ලෝකයම එක්වී ත්‍රස්ත සංවිධාන සියල්ල මේ ලොවින් තුරන්කළ යුතුමයි.ලොව සෑම තැනකම මේ ත්‍රස්ත සංවිධාන නිසා සාමය බිඳවැටී ඇත (නි)
අරාබියට වඩා දුප්පත් දකුණු ඇමරිකානු, දකුණු ආසියානු (පකිස්ථානය ඇරෙන්න ), හෝ අප්‍රිකානු කලාපයේ මෙතරම් අන්තවාදයක් නෑ.. (අප්‍රිකාවටත් තියෙන තර්ජනය අරාබි අන්තවාදය )අරාබියේ සවුදි, කුවේට්, ඩුබායි, කටාර්, ඕමාන්, ජෝර්දාන්, බහරේන් වගේ රටවල් මේතරම් හෝ ස්ථායීව තියෙන්නේ ඒ රටවල තියෙන ඇමරිකානු හමුදා කදවුරු නිසා... නැතිනම් මෙලහකට අරාබිය ලේ විලක්. තෙල් වලින් මහා ධනස්කන්ධයක් ලැබුනට බොහෝ අරාබි ජාතිකයින් ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, ආගමික නිදහස වගේ දියුනු සංකල්ප ගැන දන්නෑ.. ඔවුන් දන්නේ ආගමික අන්තවාදය කරපින්නාගෙන එකිනෙකා මරාගන්න විතරයි..(බ)