අන්තර්ජාල වංචා සිදු කළ බවට සැකකරන චීන ජාතිකයින් 680 දෙනකු අත්අඩංගුවට ගත් බව මැලේසියානු බලධාරීහු පවසති.
ආගමන විගමන නිලධාරීන් විස්න සයිබර්ජයාහී ආරක්ෂිත ස්ථානයක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුවන් 100ක් පමණ පැන ගොස් ඇති අතර තවත් පිරිසකට තුවාල සිදුවී තිබේ.
මෙම කල්ලිය මාස හයක පමණ කාලයක් සිය මෙම ජාවාරමේ නිරතවී ඇතැයි විශ්වාස කෙරේ.
සියලුම ගනුදෙනු 'වීචැට් පේ' හෝ චීන බැංකු හරහා සිදුකර ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය චීන ජාතිකයින් විසින් මෙතෙක් මැලේසියාවේ සිදුකරන ලද විශාලම අන්තර්ජාල වංචාව බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අන්තර්ජාල වංචා කළ චින්නු 680 ක් අත්අඩංගුවට