පසුගිය සති කිහිපයේ ජපානයේ උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළයෑම හේතුවෙන් මේ වනවිට 40ක පමණ පිරිසක් මියගොස් ඇත.
ටෝකියෝ ආසන්න නගරයක් වන කුමගයාහි උෂ්ණත්වය සඳුදා(23) දිනයේ සෙල්ශියස් අංශක 41.1ක් ලෙස වාර්තා වූ අතර එය 2013 වසරේ ටෝකියෝ නගරයෙන් වාර්තා වූ සෙල්ශියස් අංශක 40ක වැඩිම උෂ්ණත්වයද අභිබවා යන්නක් ලෙස පැවසේ.
ජපානයේ බොහෝ නගර වල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්ශියස් අංශක 40 මට්ටමේ පවතින බව වාර්තා වී ඇත.
උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් හැකිතරම් වැලකී සිටීමටත් හැකිතරම් ජලය පානය කිරීමටත් වායු සමීකරණ භාවිතා කරන ලෙසටත් ජපාන ආපදා කළමණාකරන කාර්යාංශය ජපාන ජනතාවට දැනුම් දී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අධික රස්නයෙන් ජපානයේ 40ක් මරුට