IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හමට තව වැඩක් පැවරේ

මිනිස් සම ස්පර්ෂ සංවේදී තිරයක් බවට (ටච් ස්ක්‍රින්) බවට හරවා ජංගම දුරකථනයක කාරියත්, සාක්කු පරිගණකයක කාරියත් ඉටුකරදීමේ සමත් වළල්ලක් නිර්මාණය කිරීමේ කටයුතු වල බි‍්‍රතාන්‍යය සමාගමක් යෙදී සිටී.

‘සික්රෙට්‘ නමින් හැදින්වෙන මේ වළල්ලේ අන්තර්ගත කර ඇති ක්ෂුද්‍ර ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් මෙසේ වළල්ල පැළද සිටින්නාගේ අතෙහි සම මත ස්පර්ෂ සංවේදී තිරය මවයි. තිරය මත තැබෙන ඇගිල්ලේ පිහිටීම හදුනාගැනෙන්නේ වළල්ලේ ඇති තවත් සංවේදක රාශියක් මගිනි.

මේ සංවේදක හා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයේ කටයුතු යාමනය වන්නේ වළල්ලේ ඇති කුඩා ප‍්‍රමාණයේ මධ්‍ය සැකසුම් ඒකකයකිනි. රැහැන් රහිත අන්තර්ජාල තාක්ෂණය සදහා වන මෙවලමක්, බ්ලූටූත්, වළල්ල පරිගණකයක් හා සම්බන්ධ කරවිය හැකි මුහුණතක් ආදී පහසුකම්ද වළල්ලේ ඇත.

සික්රෙට් දවසේ  ඕනෑම වෙලාවක  ඕනෑම ස්ථානයක සිට භාවිතා කළ හැකි බව නිර්මාපකයෝ කියති.අව්ව වැස්ස යැයි කියා වෙනසක් එයට නැත.

වළල්ලේ පරීක්ෂණ ආකෘතියක් ඉදිරි සති කිහිපයේදී එළිදැක්වීමට සැළසුම් කර තිබේ.ඇතැම් කරුණු සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇතත් ඇපල් හා වෙනත් සමාගම් දැන් ඉදිරිපත් කරමින් සිටින අත් පළදනා වලට ‘සික්රෙට්‘ හොද තරගයක් දෙනු ඇතැයි විචාරයකින් අදහස් පළ කරයි.

23FEB6C600000578-0-image-m-9_1418383702908 23FEB7E000000578-0-It_s_still_in_development_but_a_working_prototype_is_due_to_be_u-m-12_1418384521503 23FEB69700000578-0-image-m-10_1418383716769



අදහස් (0)

හමට තව වැඩක් පැවරේ

බන්දුල ඩි. සිල්වා - අම්බලන්ගොඩ Sunday, 14 December 2014 09:47 AM

පිළිකා වැනි මාරාන්තික උවදුරුවලට ගොදුරුවීමට හේතු නොවේ නම් පමණක්, මෙයත් තවත් හොඳ තාක්ෂණික ගවේෂණයක්. මානව ශිෂ්ටාචාරයේ නව පිටුවක ආරම්භයක් බව ඉඳුරාම පිළිගත යුතුයි. (ර)

:       0       0

විදුර Wednesday, 17 December 2014 04:49 AM

හම සුදු නම් හොදයි. නැත්තම් පේන එකක් නැහැ. (නදී)

:       0       0

තිලක් Sunday, 14 December 2014 11:41 PM

අපි තාක්ෂණයේ දියුණුව වෙත මිරිඟුවක් පසුපස එකිනෙකා පරයා තරඟයට දුවමු. ඒ දිවීම සඳහා සල්ලි අවශ්‍යය. (නි)

:       0       0

එරංග Sunday, 14 December 2014 11:53 AM

මේවා දකිද්දී මතක් වෙන්නේ විද්‍යා ප්‍රබන්ද සහ ඒ ආශ්‍රයෙන් නිර්මාණය වුන සිනමා පටයන්ය, මේ නව නිපෙයුම් ලෙස කරලියට එන්නේ මිනිස් සිතක අසිරියම නෙවේද ? මේ අසිරිය සේම සත හට යහපත පිණිසම යෙදවේවා. (නදී)

:       0       0

තරිදු Monday, 15 December 2014 02:39 AM

අනේ එරංග, සාධු සාධු සාධු!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1647 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 275 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 94 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 267 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 135 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site