IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෞදි ශ්‍රී ලාංකික හමුව ජුනි 5

සෞදි අරාබියේ දමාම් මධ්‍යස්ථානයේ  ජුනි 5 වැනිදා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දමාම් වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි “මුන්තජා අල් බහ්රි” ජල ක්‍රීඩා සහ උත්සව මණ්ඩපයේදී ශ්‍රි  ලංකා සුහද හමුවක්  පවත්වන බව සංවිධායක මණ්ඩලය පවසයි.

නොමිලේ පැවැත්වෙන මෙම හමුවේ සදහා විශේෂ වෛද්‍ය සායනයක් , විවිධ තරඟ ඉසව් ජල ක්‍රීඩා  සහ විනෝදාත්මක වැඩසටහන් කිහිපයකින්ම සමන්විත වන අතර සහභාගිවන අයට වටිනා ත්‍යාගද ඇතුළත්  බවත් ආහාර පාන ප්‍රවාහන  පහසුකම් ද  නොමිලේ සපයන බවත් ශ්‍රී ලාංකිකයින් හට පමණක් සහභාගි විය හැකි සැම වසරක් පාසාම පවත්වන මෙම සංස්කෘතිකමය වැඩසටහනට සහබාගි වන ලෙස සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනා කරන බව සංවිධායකයෝ කියති.

වැඩිදුර තොරතුරු පහත දුරකථන අංක වලින් දැන ගත හැක

0508832671 / 0558261260 ...



අදහස් (0)

සෞදි ශ්‍රී ලාංකික හමුව ජුනි 5

සෙනරත් -බණ්ඩාර Friday, 29 May 2015 04:49 AM

මේකත් අර කලින් තිබ්බ වගේ එකක්ද. සිංහල ජන ක්‍රීඩා, ප්‍රජා සුහඳ හමු තියල කරන්නේ ඔවුන්ගේ මුස්ලිම් දහම් ප්‍රවර්ධනය කරන වැඩසටහනක්. (ම)

:       0       0

මනෝජ් විජේරත්න Saturday, 30 May 2015 05:18 AM

මමත් 2013 වසරේදී ඔය කියන ස්ථානයේ පැවැත්වූ ඔය වැනිම සංස්කෘතික වැඩසටහනකට සහභාගි වුනා. එහි සංවිධායකයින්ගේ අරමුණ අන්‍ය ආගමිකයන් මුස්ලිම් ආගමට නැඹුරු කර ගැනීමක්. එහිදී ඔවුන් පැමිණෙන සියලුම අයගේ දුරකථන අංක සහ ලිපිනයන් ලබාගන්නවා. පසුව ඔවුන් අමතා ආගමික වැඩසටහන් වලට සහභාගි වෙන්න බලපෑම් කරනවා.(බ)

:       0       0

ප්‍රියන්ත ‍කොඩිතුවක්කු Thursday, 28 May 2015 04:16 PM

හොඳ වැඩක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 118 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 21 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 16 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 234 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 142 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 125 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site