සන්තොසමක් ලෙස ලැබුණු ලොතරැයි පතකින් ඩොලර් දහස් ගණනක දිනුමක් ලැබූ වේටර්වරියක් පිළිබඳව එංගලන්තයේ ස්පි‍්‍රන්ෆීල්ඞ්හි නගරයෙන් වාර්තාවේ. ඇය අවුරෝරා කේප්හාට් (25) නැමැති තරුණයකි. ඇය කොන්වේ අවන්හලේ වේටර්වරියක් ලෙස කටයුතු කරයි.
අවහන්හලට නිතර පැමිණෙන එක් ගනුදෙනුකරුවෙක් ඇයට සන්තොස්සම් ලෙස කෙනෝ වාසනා ටිකට් පත් දීමට පුරුදු වී සිටියේය. දිනක් ඔහු ඇයට ටිකට් පත් කිහිපයක් ලබා දී දෙකක් තෝර ගන්නා ලෙස පවසා තිබේ. ඇය ඉන් දෙකක් තෝරා ගෙන ඇත.
පසුව ලොතරැයි දිනුම් ඇදීම පරීක්‍ෂා කිරීමේදී ඇයගේ එක් ලොතරැයි පතකට ඩොලර් 5 (රුපියල් 655) ක්ද අනෙකට ඩොලර් 17500 (රුපියල් ලක්ෂ 23)ක්ද දිනුම් ලබා තිබිණ. ගනුදෙනුකරුවාට මෙය පැවසීමෙන් ඔහු මහත් සතුටට පත් වී ඇත. ඇය නැවත ලොතරැයි පත ඔහුට ලබා දුන් නමුදු ඔහු එය ප‍්‍රතික්ෂේප කර තමාගේ අත්සන තබා ගන්න ලෙස පවසා තිබේ.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වාසනාව ළගටම ගෙනවිත් දීලා
චන්දන Tuesday, 15 October 2013 04:33 PM
පිටිගල හැමදේම පටලවාගෙන (නි)
මසූඩ් Monday, 14 October 2013 10:32 PM
කැමැත්තෙන් දීපු දෙයක් නැවත බලාපොරොත්තු වීම මනුස්සකමක් නොවන බවට සන්තෝසම දුන්නු කෙනා හොද ආදර්ශයක් දුන්නේ (නි)
මාටින් Monday, 14 October 2013 05:32 PM
නියම කතාව, (නි)
හර්ෂ Monday, 14 October 2013 11:46 PM
පවර් බෝල් තිබෙන්නේ ඇමරිකාවේ නේද? (නි)
කුමාරි Monday, 14 October 2013 11:46 PM
ගොඩක් හොද මනුසත්වයෙක්. (නි)
ලංකා Monday, 14 October 2013 06:07 PM
මිලානෝ, මොනවා කියන්නද කට හදන්නේ? (නි)
චන්දි Monday, 14 October 2013 06:09 PM
කොච්චර හොද ,ගුණ යහපත් මනුස්සයෙක්ද? ඔහුට තිළිණයක් පිරිනැමිය යුතුයි. (නි)
ද සිල්වා Tuesday, 15 October 2013 03:56 AM
පිටිගල කියන්නේ ඉස්සර ලංකාවේ ඇල්පිටිය පැත්තේ තිබුණු හද්දා පිටිසර ගමක්. දැන් කුරුදු සල්ලි නිසා තරමක දියුණුවක් ලබලා. ඊට අල්ලපු ගම තමයි අමුගොඩ. පිටිගල මිලානෝ ලියන අදහස් දැක්කම මට පෙනෙනේනේ පිටිගල මිලානෝ වල හිටියට 'ගොඩේ කෙනෙක්' වගේ (නි)
මර්වින් Monday, 14 October 2013 08:06 PM
ලංකා ඔය දන්නවද පිටිගල ඉන්න පෙත්තට දැන් හිම වැටෙන්න ළගයි.(නදී)
පිටිගල මිලානෝ Monday, 14 October 2013 03:38 PM
අපුරු තර්කය...මෙම ක්‍රමයට මුදල් සාක්කුවේ තිබ්බත් කියන්න පුළුවන් මුදල් මගේ ළඟ තිබුනේ නැහැ, සාක්කුවේ තිබුනේ කියලා. (ස)
ජගත් Monday, 14 October 2013 08:51 PM
පොඩි ගානක් නේ?(අ)