IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොකු කිඹුලෙක් අල්ලයි

දැවැන්ත කිඹුලකු අල්ලාගැනීමට ඇමෙරිකාවේ ඇල්බාමා ජනපදයේ පවුලක සාමාජිකයෝ සමත්ව සිටිති. තෝමස්ටන් ගම්මානයේ පදිංචි ජෝන් ස්ටොක්ස්, මැන්ඩ් ස්ටොක්ස් යන යුවළත් ඔවුන්ගේ ඥාති සොහොයුරකු වූ කෙවින් ජෙන්කින්ස් හා වයස අවුරුදු 16ක් වූ සවන්නා දියණිය ද 14 වැනි වියේ පසුවන පාකර් පුතු ද මේ සමක්කම සිදුකළහ.  ඔවුන් පවසන්නේ කිඹුලා අල්ලා ගැනීමට තමන්ට පැය දහයකට වැඩි කාලයක් ගත වූ බවයි. අල්ලාගත් කිඹුලා අඩි 15 ට වඩා දිගින් යුතු අතර බර රාත්තල් 1011.5 කි.

Kimbula  (1) Kimbula  (3) Kimbula  (4) Kimbula  (5)

 



අදහස් (0)

ලොකු කිඹුලෙක් අල්ලයි

කසුන් විජේවීර Monday, 18 August 2014 04:07 PM

මේ ඇත්තමද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 19 August 2014 08:48 AM

අයියෝ...! මේත් කිඹුලෙක්ද? (නි)

:       0       0

ධම්මික Monday, 18 August 2014 05:16 PM

සම්පත්, කොහෙද යන්නේ මල්ලේ පොල් (නි)

:       0       0

මේරි අයිරින් Monday, 18 August 2014 06:55 PM

ඇත්තටම පුදුමයි. හිතාගන්න බැරිදෙයක් (නි)

:       0       0

අමිල Monday, 18 August 2014 07:02 PM

ඔය පාඩුවේ ඉන්න ඕනෑ කෙනාගේ ගමට මූව ගෙනවිත් දාන්නද? (නි)

:       0       0

තරංගා Wednesday, 20 August 2014 04:38 AM

කිඹුලාගෙ පාඩුවේ ඉන්න දුන්න නම් ඉවරනේ. මම හිතන්නේ ගිහින් දායි සත්තුවත්තට (නදී)

:       0       0

ජෙරාඩ් හසින්ත Monday, 18 August 2014 10:52 PM

ඇත්තටම මෙහෙම කිඹුලන් මේ ලෝකයේ සිටීද? (නි)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 11:30 AM

මේකේ දාලා තිබෙන අදහස් දැක්කම හිනහා යනවා.මෙහෙම ඒවත් ලියන එකේ, පොඩි ගතියකුත් තියෙනවා.බොරුද මම කියන්නේ.... (නි)

:       0       0

සම්පත් Monday, 18 August 2014 08:19 AM

ලංකාවෙත් ඉන්නේ එහෙනම් මීටත් වඩා දිග උන්.. (නි)

:       0       0

තුෂාන් Monday, 18 August 2014 08:38 AM

නියමයිනේ! පුදුමාකාර වැඩක් මේක (නි)

:       0       0

චන්දන Monday, 18 August 2014 08:42 AM

මේක නම් පුදුමාකාර දක්ෂකමක් (නි)

:       0       0

නන්දන Monday, 18 August 2014 08:43 AM

අපි මූට මොකක්හරි සුදුසු නමක් දාමුකෝ (නි)

:       0       0

රූපවතී Monday, 18 August 2014 08:47 AM

අනේ! මටත් එයා ළඟ ඉඳගෙන ෆොටෝ එකක් ගන්න ආසයි (නි)

:       0       0

ඔසී Monday, 18 August 2014 09:03 AM

ඇමරිකාවෙන් අල්ලාගත් නිසා හොදට ගියා. ඌ යහතින් කල් ගෙවයි. (නි)

:       0       0

සමන් Tuesday, 19 August 2014 12:16 PM

චමින්දගේ කතාව ඇත්ත (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 18 August 2014 09:25 AM

පාඩුවේ හිටි අහිංසක කිඹුලාට පැය ගාණක් තිස්සේ මුළු පවුලම වද දීලා.උගේ කටේ ලේ පැල්ලම්!පෙනෙනවානේ තොණ්ඩු දමලා එල්ලාගෙන ගෙනියන හැටි.තොණ්ඩු ටික ලෙහුවා නම් කිඹුලා ඔය පවුලම ගිල දමයි ඌට කළ හිරිහැරයට! (නි)

:       0       0

ඩිලාන් Tuesday, 19 August 2014 02:23 AM

නියම වැඩක් (නි)

:       0       0

මහේෂ් Monday, 18 August 2014 09:34 AM

අනේ ඇඩ්මින් මහත්තයො මේ වීර පවුලෙ නොම්බරේ එවන්නකො. අපේ ගේ කිට්ටුව දියවන්නා කියන ඔයේ දූපතක මීට වඩා ලොකු දාර කිඹුල්ලු ඉන්නවා. (අ)

:       0       0

වඩිවෙල් Monday, 18 August 2014 09:49 AM

ලංකාවේ මීට වඩා ලොකු කිඹුල්ල දේශපාලනයේ ඉන්නවා (අ)

:       0       0

සන්ධ්‍යා Tuesday, 19 August 2014 03:00 AM

අපෝ! මේ මොකෙක්ද? (නි)

:       0       0

නිහාල් Monday, 18 August 2014 10:57 AM

අපෝ! අපේ රටේ ඇති මීට වඩා ලොකු කිඹුල්ලු (නි)

:       0       0

රෝයල් Monday, 18 August 2014 11:06 AM

අම්මෝ! මේ කිඹුලාගේ තරම! (නි)

:       0       0

සරසි Tuesday, 19 August 2014 03:30 PM

මේත් නීතියක් නැති රටක් වෙන්න ඇති.මෙහෙම සත්තු අල්ලන්නේ මේ අයට ලියලා දුන්න බූදලයක්ද.මේ සතාට ඊලගට කරලා තියෙන්නේ මොකද්ද දන්නේ නැ.?(අ)

:       0       0

කරුණාතිලක Monday, 18 August 2014 11:32 AM

පුළුවන්තරම් මෙයාට ආරක්ෂාව දෙන්න ඕනෑ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 August 2014 04:42 AM

අම්මෝ මේ සතා කි දෙනෙක්නම් ගිලින්න ඇත්ද. (දී)

:       0       0

නිෂාන්ත Tuesday, 19 August 2014 05:49 AM

සන්ද්‍යා, එ් තමයි හපුයියා. (නදී)

:       0       0

කසුන් Monday, 18 August 2014 12:39 PM

ඒ සතාට ඉන්න විදියට ඉන්න දුන්නා නම් ඌ මොනතරම් සතුටින් ඉන්නවද?සමහරවිට උගේ පැටවු ඌව දැන් හොයනවා ඇති. (නි)

:       0       0

උපාලි Tuesday, 19 August 2014 06:19 AM

ගාමිණි එක්ක මමත් එකඟයි. කිඹුලාට එයාගේ රාජධානියේ ඉන්න නොදී කොහෙද මේ ඇදගෙන යන්නේ වද දිදී? මේක හපන්කමක් වෙන්නේ කිඹුලාව අනතුරකින් බේරගත්තා නම් විතරයි. (නි)

:       0       0

නිලංග රසික Monday, 18 August 2014 12:48 PM

මමත් කියන්නේ ලංකාවේ මීට වඩා ලොකු කිඹුල්ලු ඉන්නවා (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 19 August 2014 07:51 PM

මේ සතාට දෙන වදය කවදාහරි පලදෙනවා. (නි)

:       0       0

ෂර්බි Friday, 26 September 2014 12:16 PM

කිඹුලන්ට පෙන්වන ආදරයවත් සමහර මිනිසුන් ළඟ අද නැහැ (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 27 August 2014 05:24 PM

මීට වැඩිය ලොකු එවුන් ලංකාවේ කොහේහරි ඇති (නි)

:       0       0

අගම්පොඩි සමන් සිල්වා Tuesday, 26 August 2014 02:56 PM

දුර්ලබ පින්තුර ටිකක් .සතාට තුවාල සිදුවිම කනගාටු වෙනවා . (අ)

:       0       0

හියුමන් Tuesday, 19 August 2014 11:59 PM

මේකා ප්ලාස්ටික් කිඹුලෙක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සන්ධ්‍යා Tuesday, 19 August 2014 08:25 AM

නිශාන්ත, හානේ.. . ඇත්තද? (නි)

:       0       0

ධම්මික Monday, 18 August 2014 03:41 PM

ලොකු හපන්කමක් වගෙයි (නි)

:       0       0

කිංස්ලි Monday, 18 August 2014 03:45 PM

ඒ කට්ටිය විතරක් නෙමෙයි ... බලු කුක්කෙක් තමයි වැඩියෙන්ම කිඹුලාව අල්ලන්න උදවු කරලා තියෙන්නේ ... ෆොටෝ එකේ මැද්දෙම ඉන්නේ ඒ බලු කුක්ක තමයි ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1361 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 194 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 78 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 258 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 153 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site