IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා විරෝධතා දිගටම

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉදිකෙරන කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට විරෝධය පළ කළ 500 දෙනෙක් පෙරේදා (24) පොලිස් අත්අඩංගුවට පත්වූහ. ‘මරුමලාරච්චි ද්‍රවිඩ මුනේත‍්‍ර කසාගම්’ හෙවත් එම්.ඞී.එම්.කේ නායක, කොටි හිතවාදී වයිකෝ ද ඒ, අතර සිටින බව ඉන්දීය පුවත්සේවා වාර්තා කරයි. ඉන්දීය රජය, කුඩන්කුලම් න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ඉදිකරන්නේ රුසියාවේ සහාය ඇතිවය. ඒ නිවාස මිලියන 20 කට විදුලිය ලබා දීමේ අරමුණින් ඇතිවය. බලාගාරයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට වහා පියවර ගන්නැයි තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ද ඉකුත් දා ප‍්‍රාන්ත බලධාරීන්ට දැනුම් දුන්නාය. බලාගාරය ඉදිකිරීමට එරෙහිව විරෝධතා ඇරැඹුණේ ඉන්පසුවය.



අදහස් (0)

තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා විරෝධතා දිගටම

බුද්ධි Tuesday, 27 March 2012 08:33 PM

ඉන්දියාව අපිට කරපුවා පල දෙන්නත් ඕනේ.

:       0       0

ඉන්දික Tuesday, 27 March 2012 02:22 AM

ජයලලිතා ! ඔයගොල්ලෝ තමයි මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකාවට සහයදුන්නේ. මොකද ඇමරිකාවට බය නිසාද , චී චී ලැජ්ජයි. බලන්න ඉරානය වගේ ඉන්නකෝ කොන්ද කෙලින් තියාගෙන

:       0       0

නිමල් ජයසේකර Tuesday, 27 March 2012 07:01 AM

නසීර්, ඔබේ අදහස නිවැරදියි.

:       0       0

එම් එම් එම් නසීර් Monday, 26 March 2012 11:01 AM

කවද හරි මෙම බලාගාරයේ ප්‍රතිඵල ලංකාවටත් බලපානවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1676 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 283 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 97 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 268 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 135 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site