IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කැති තැන්ඩා විල ජලයෙන් පිරෙයි

ඔස්ට්‍රෙලියාවේ කාන්තාරයක පිහිටා ඇති කැති තැන්ඩා විල මේ දිනවල එම ප්‍රදේශයට පතිත වන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිරී ඉතිරීගොස් ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. මෙය දශක කිහිපයකට වරක් දැකිය හැකි  දුර්ලබ දසුනක් බව විචාරකයෝ පවසති. මේ හේතුවෙන් කාන්තාර ප්‍රදේශය ජිවි බවින් පිරිමට පටන් ගෙන තිබේ.

ගුවන් නියමුවකු වු ට්‍රෙවර් රයිට් විසින් ලබාගන්නා ලද ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ  ඇඩිලේඩි වලට කිලෝ මීටර් 700  ක් උතුරින් පිහිටි වියලි ලුනු සහිත වු කලාපය ජලයෙන් පිරි යන ආකාරයයි.

දීර්ඝ නියං කාලයකින් පසු මෙම ප්‍රදේශයට පසුගිය සතියේ මිලිමීටර් 150 ක වර්ෂාවක් පතිත වි  ඇත.

කැති තැන්ඩා විල ජලයෙන් පිරියන්නේ ශතවර්ෂයකට කිපවරක් පමණි. එවිට මෙම විල ඔස්ට්‍රෙලියාවේ විශාලම විල බවට පත්වේ.

Australia 2 (1)

Australia 3 Australia 4



අදහස් (0)

කැති තැන්ඩා විල ජලයෙන් පිරෙයි

ජයවීර Thursday, 07 January 2016 07:23 AM

බලන්න හරි ලස්සනයි. (ර)

:       0       1

බෙන්තර මහේෂ් Thursday, 07 January 2016 12:01 PM

හිතාගන්නත් බෑ... (ර)

:       0       0

විජිත් Friday, 08 January 2016 08:00 AM

අබය, ස්තුතියි. මම යමක් ඉගෙන ගත්තා. (ර)

:       0       0

සොපි Thursday, 07 January 2016 04:38 AM

හැමදා නියං එකදා වැහි වළාවේ..... (කෞ)

:       0       0

අබය Thursday, 07 January 2016 11:02 PM

"කැති තැන්ඩා" නම් ඇබෝරිජින් ව්‍යවහාරයේ පැවතුනු ඕස්ට්‍රේලියාවේ විශාලතම විල 1840 දී එඩ්වර්ඩ් ජෝන් අයර් නමැති යුරෝපියයා පළමුවරට දුටු නිසා වර්තමානයේ "ලේක් අයර්" නමින්ද හඳුන්වයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1662 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 281 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 96 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 268 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 135 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site