IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඓතිහාසික ලෙන් චිත්‍ර ලෝක උරුමයක් වෙයි

දකුණු ප්‍රංශයේ ග්‍රෝටේ චවුට් හි පැරණි ගුහා චිත්‍ර සඳහා යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම තත්ත්වය ලබා ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ ලොව පැරණිතම ගුහා චිත්‍ර ලෙස සළකන මේ චිත්‍ර අදින් වසර 36000 ට වඩා පැරණි බව සැළකේ. එහි එවැනි චිත්‍ර සටහන් 1000 ට වැඩි ප්‍රමාණයක් ඇත.

යුනෙස්කෝව සඳහන් කරන්නේ මේ චිත්‍ර පැරණි මානවයාගේ ගත ලක්ෂණ හොඳින් පෙන්වාදෙන නිර්මාණ වයි. වර්ග මීටර 8500 ක ප්‍රෙද්ශයක පැතිර පවතින මේ චිත්‍ර පිහිටි ගල් ගුහාව පොළාව යටින් මීටර 25ක් මණ දුරක් ගමන් කරයි.

මේ ලෙන් සිතුවම් මෙතෙක් ප්‍රංශයේ ආරක්ෂිත උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කැර තිබිණි. මේ ලෙනට යාම සංචාරකයන්ට සීමා කැර ඇත. වසරකට එහි යාමට අවසර ඇත්තේ පර්යේෂකයන් 200ක් පමන සුළු පිරිසකට පමණි.

මේ සිතුවම් අතර මිනිස් අත් මැමත්, කැලෑ බළලුන්, රයිනෝ, බයිසන් ගවයා, වග වලසුන් වැනි සතුන්ගේ රූ සටහන් රැසක් දක්නට ලැබෙයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ මේ ගුහාවල ස්ථිරව මිනිසුන් පදිංචිව සිටින්නට නැති බවයි.



අදහස් (0)

ඓතිහාසික ලෙන් චිත්‍ර ලෝක උරුමයක් වෙයි

ග්‍රාම්‍යා Thursday, 03 July 2014 07:08 AM

ඒ කලේ මොන තරම් නිදහසේ - සැහැල්ලුවෙන් මිනිස්සු ඉන්න ඇතිද? අවශ්‍යතාවන්ට විතරක් මුල් තැන දෙන්න ඇති. දැන් කාලේ වගේ "අනවශ්‍යතාවන්" වලට මුල් තැන නොදී. (නදී)

:       0       0

ඡායා Thursday, 03 July 2014 07:48 PM

අපේ ලංකාවේ දේශපාලුවෝ ඒ කාලේ හිටියා නම් උන්ගේ පොටෝ ටික විතරක් තියාවි මුළු ගුහාව පුරාම. මොන තරම් පරිසරයට ආදරේ ම්නිස්සු ඉන්න ඇද්ද. ඕක ලංකාවේ තිබුනා නම් විනාඩියට 200 ගානෙ ඇතුල් කරලා හොඳට ගරාගෙන කයි (නදී)

:       0       0

විමල් Tuesday, 01 July 2014 03:59 PM

හරිම ලස්සන චිත්‍ර... (නි)

:       0       0

අනුර Friday, 04 July 2014 06:19 PM

සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1632 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 270 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 94 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 267 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 135 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site