IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අරාබි සංචාරක වෙළඳ පොළට ලංකාවේ සේවා 60 ක්

( තිළිණි ද සිල්වා)
 
අරාබි සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමේ අරමුණෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නුවරදී  විසි පස්වැනි වරටත්  පැවති ‘‘අරාබි සංචාරක වෙළඳ පොළ ‘‘ සඳහා ශ්‍රී ලංකාව ඉතාම සාර්ථක ලෙසින් ඉකුත්දා සහභාගී වූ බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා සංචරණ ක්ෂේත්‍රෙය් නියුතු සංචාරක සේවා සපයන ආයතනයන් 60 ක නියෝජිතයින් පිරිසක් මීට සහභාගී වූ අතරම ,රජය නියෝජනය කරමින් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග ,සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයද මීට එක් වූහ.
 
මෙම සංචාරක ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාව සභාගීවූ 15 වැනි වතාව අතර එහිදී ශ්‍රී ලංකා කුටිය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත විණි.මේ අවස්ථාවට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක නියෝජිතයින් පිරිසක්ද එක්වූහ.
 
ඇමෙරිකා ඩොලර් 2.5 ආයෝජන පිරිවැය දරමින් පැවැති මෙම අරාබි සංචාරක වෙළඳ පොළට ලොව පුරා විසිරී සිටින සංචාරක් නියෝජිතයින් 40,000 අධික පිරිසක් පැමිණීම විශේෂත්වයකි.
 
සිව් දිනක් පුරා පැවති මෙම වෙළඳ පොළේදමෛරට සංචාරක නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ  ඇති ආකර්ශනීය ස්ථාන සහ ඓතිහාසික ස්ථාන පිළිබඳ පැමිණ සිටි අමුත්තන්ව දැනුම්වත් කරන ලදී.


 

 



අදහස් (1)

අරාබි සංචාරක වෙළඳ පොළට ලංකාවේ සේවා 60 ක්

Matipahana Tuesday, 05 June 2018 07:45 AM

එක මාකට් එකක් මතම යැපෙන්න එපා. තේ වගේ මේකත් මැදපෙරදිග මත යැපෙන එක බයානකයි. තේ එපා කියල, ශ්‍රමිකයොත් එපා කියල, සංචාරකයන්ටත් යන්න එපා කිව්වොත් ලංකාව වැටෙනවා නේද?

:       1       59

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1357 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 193 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 78 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 258 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 153 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site