3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
දික්කසාදය ගැන ...ඔබට නොමිලේ නීති සහාය ...ඔබ අපට එවූ ප්‍රශ්නවලට පිළිතුරු ... - නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන .. 13 hours ago
රැකියාවක් කරන ගමන් බිස්නස් කරන ලේසිම විදිය ... - ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 13 hours ago
ජනාධිපති දන්නෙ විරුද්ධවාදීන්ට එරෙහිව බොරු ප්‍රචාර කරන්නත් නීතිය අවභාවිතා කරන්නත් විතරයි - පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් 09 October 2026
Y ප්‍රදීපා · 1 hour ago මෙහි ඇති අක්වැස්ස නාද නුපා ප්‍රසංගයේ වීඩියෝ පට 2ම නැරඹුවාට පස්සේ මෙය ලිවිය යුතුමයි සිතුණා. ඒ දරුවෝ කොච්චර දක්ෂද? ගුරුවරු කොච්චර කැපවීමක් කරලා ඇත්ද මේ දරුවන්ගේ දක්ෂතාවයන් මේ විදිහට එළි දක්වන්න අවස්ථාව දෙන්න. ඒත් දැක්කහම හරියට දුක හිතුණා ඒ පාසලේ කොච්චර අඩු පහසුකම්ද තියෙන්නේ කියලා. දරුවෝ දෙන්නෙක් දෙපැත්තෙන් ඇදගෙන ඇවිත් තිරය වහනවා. උසස් යයි සම්මත පාසල් වලට ඕනෑවටත් වැඩියෙන් පහසුකන් තියෙද්දී, ඇයි මේ ගම්බද පාසල් වලට අත්‍යවශ්‍ය පහසුකමක්වත් නැත්තේ? ඔවුනුත් දරුවන් නොවේද?අධ්‍යාපනයට වගකිව යුතු අය ගම්බද පාසල් ගැන අවධානය යොමු කරන්න (දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි ඇති අක්වැස්ස නාද නුපා ප්‍රසංගයේ වීඩියෝ පට 2ම නැරඹුවාට පස්සේ මෙය ලිවිය යුතුමයි සිතුණා. ඒ දරුවෝ කොච්චර දක්ෂද? ගුරුවරු කොච්චර කැපවීමක් කරලා ඇත්ද මේ දරුවන්ගේ දක්ෂතාවයන් මේ විදිහට එළි දක්වන්න අවස්ථාව දෙන්න. ඒත් දැක්කහම හරියට දුක හිතුණා ඒ පාසලේ කොච්චර අඩු පහසුකම්ද තියෙන්නේ කියලා. දරුවෝ දෙන්නෙක් දෙපැත්තෙන් ඇදගෙන ඇවිත් තිරය වහනවා. උසස් යයි සම්මත පාසල් වලට ඕනෑවටත් වැඩියෙන් පහසුකන් තියෙද්දී, ඇයි මේ ගම්බද පාසල් වලට අත්‍යවශ්‍ය පහසුකමක්වත් නැත්තේ? ඔවුනුත් දරුවන් නොවේද?අධ්‍යාපනයට වගකිව යුතු අය ගම්බද පාසල් ගැන අවධානය යොමු කරන්න (දිල්)