ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y සුනන්ද · 1 hour ago පුළුවන් තරම් ඉක්මනට ආච්චි අම්මව ගිනස් වාර්තා පොතට ඇතුලත් කරන්න. මේක අපේ පුංචි රටට ආඩම්බරයක් (නි) Reply 0
Y දිල් · 1 hour ago අපේ රටට ලොකු ආඩම්බරයක්. මේ ආච්චිව ටිවී එකට දැමිය යුතුයි. අපේ ජනාධිපතිතුමා දැනගත්තොත් අරලිය ගහ මන්දිරයට ගෙනවිත් උපහාර දක්වාවි. ආච්චිට චිරං ජයතු! (නි) Reply 0
Y කුමාරි · 1 hour ago සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාවෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයත් ලැබී නිදුක් නිරෝගී දිර්ගායුෂ තව තවත් ලැබේවා.(නදී) Reply 0
Y ප්‍රදීපා · 1 hour ago මට බාහිරින් පේන විදිහට මේ අත්තම්මට මීට වැඩිය පහසුකම් (නිදාගන්න ඇඳ වැනි දේවල්) ලබෙනවනන් දෙවියන්ගේ පිහිටෙන් අවුරුදු 120ක් විතර ජීවත් වෙන්න හැකිවේවි. මම වැඩ කරන්නේ ඉශ්රායෙල් රටේ සාත්තු සේවිකාවක් විදිහට. මේ රටේ වයසක අයට රජයෙන් ලැබෙන පහසුකම්, (කායික හා මානසික සුවය වෙනුවෙන්) දැක්කහම පුදුම හිතෙනවා. අඩුම තරමින් මේ වගේ අම්මා කෙනෙක් ගැනවත් ජනාධිපතිතුමාවත් හොයා බලා අවශ්‍ය දේවල් සපයනවානම් ගොඩාක් වටිනවා. අම්මේ...ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයම අත්වේවා...!(අ) Reply 0
Y තුසිත · 1 hour ago iඅපේ ආත්තම්මාට ලංකාවේ දේෂීය දේවල් විතරක් කන්න දෙන්න ඕන එහෙම උනොත් අසනීපයක් නැතිව තවත් බොහෝ කාලයක් ජීවත් වේවි.අම්මාට දළදාසමිදු පිහිටයි. (අ) Reply 0
Y චන්දි · 1 hour ago ලංකාදීප පුවත් පත මැදිහත් වෙලා මේ අත්තම්මට නිදියන්න ඇදක්,අදින්න ඇදුම් ටිකක් ,ලබාදෙනවා නම් ගොඩක් පින් සිදු වේවි නේද? මම කැමතියි පුද්ගලිකව උදව් කරන්න. (නි) Reply 0
Y ශ්‍රීමාල් නිරෝෂන් · 1 hour ago මෑණියනි , මගේ ආුයෂත් රැගෙන තව දිගු කාලයක් ඔබ ජිවත් වේවා ! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑණියනි,ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
පුළුවන් තරම් ඉක්මනට ආච්චි අම්මව ගිනස් වාර්තා පොතට ඇතුලත් කරන්න. මේක අපේ පුංචි රටට ආඩම්බරයක් (නි)
චිරන් ජයතු ! (නි)
අපේ රටට ලොකු ආඩම්බරයක්. මේ ආච්චිව ටිවී එකට දැමිය යුතුයි. අපේ ජනාධිපතිතුමා දැනගත්තොත් අරලිය ගහ මන්දිරයට ගෙනවිත් උපහාර දක්වාවි. ආච්චිට චිරං ජයතු! (නි)
සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාවෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයත් ලැබී නිදුක් නිරෝගී දිර්ගායුෂ තව තවත් ලැබේවා.(නදී)
මේක අපේ ලොකු අය දකින එකක් නැහැ (නි)
මට බාහිරින් පේන විදිහට මේ අත්තම්මට මීට වැඩිය පහසුකම් (නිදාගන්න ඇඳ වැනි දේවල්) ලබෙනවනන් දෙවියන්ගේ පිහිටෙන් අවුරුදු 120ක් විතර ජීවත් වෙන්න හැකිවේවි. මම වැඩ කරන්නේ ඉශ්රායෙල් රටේ සාත්තු සේවිකාවක් විදිහට. මේ රටේ වයසක අයට රජයෙන් ලැබෙන පහසුකම්, (කායික හා මානසික සුවය වෙනුවෙන්) දැක්කහම පුදුම හිතෙනවා. අඩුම තරමින් මේ වගේ අම්මා කෙනෙක් ගැනවත් ජනාධිපතිතුමාවත් හොයා බලා අවශ්‍ය දේවල් සපයනවානම් ගොඩාක් වටිනවා. අම්මේ...ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයම අත්වේවා...!(අ)
iඅපේ ආත්තම්මාට ලංකාවේ දේෂීය දේවල් විතරක් කන්න දෙන්න ඕන එහෙම උනොත් අසනීපයක් නැතිව තවත් බොහෝ කාලයක් ජීවත් වේවි.අම්මාට දළදාසමිදු පිහිටයි. (අ)
ලංකාදීප පුවත් පත මැදිහත් වෙලා මේ අත්තම්මට නිදියන්න ඇදක්,අදින්න ඇදුම් ටිකක් ,ලබාදෙනවා නම් ගොඩක් පින් සිදු වේවි නේද? මම කැමතියි පුද්ගලිකව උදව් කරන්න. (නි)
මෑණියනි , මගේ ආුයෂත් රැගෙන තව දිගු කාලයක් ඔබ ජිවත් වේවා ! (නි)
අම්මාට දීර්ඝායුෂ ලැබේවා! (දී)