ආණ්ඩුව හොඳයි පස්ස බලන ගෝත්රික ක්රම නතර කරලා නීතී යාවත්කාලීන කරන්න - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් .. 10 hours ago
බන්ධනාගාර නිලධාරීන් Easy Cash දාන්න කියනවා .කොට්ට බැස්සුවේ මට විතරද ?ෆෝන් අරං යන්නේ කාක්කොද ? - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් 10 hours ago
ආණ්ඩුව හොඳයි. පස්ස බලන ගෝත්රික ක්රම නතර කරලා නීතී යාවත්කාලීන කරන්න - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් 07 August 2026
Y නලින් · 1 hour ago මේක පුළුන් ගසක්, අපේ ගමේ ගෙදරක මේ වගේ ගහක් තිබුනා. හැබැයි මෙච්චර කටු නැහැ. (නදී) Reply 0
Y අසෝකා · 1 hour ago පුළුන් ගස් කියලා අපි දැනගෙන හිටියේ. මම මේ දැක්කමයි. හරිම වටිනා දෙයක්. ස්තුතියි! (නි) Reply 0
Y අම්පාරේ දුමිත · 1 hour ago මේක කටු ඉම්බුලක්යැ කප්රුකක් නේ අනාගතයට අපේ රටට ඕනෑම වෙනදෙයක් මේක (දී) Reply 0
Y ගාමිණී - සිරිවර්දන · 1 hour ago ඉඹුලේ කටු උල් කරන්න ඕනෑද කියා පැරණි කියමනක් තියෙනවා. මොන කලාපයේ වැවුණත් කෑගලු දිස්ත්‍රික්කයේ වට්ටාරම අසළ ඉඹුල්ගස් දෙනිය ග්‍රාමය මේ ගස නිසාම ප්‍රසිද්ධියට පත් පටබැඳි නාමයක්. පුෂ්පය රත් පැහැ ගැන්වී ගෙඩිය කොට්ට පුළුන් ගෙඩියක් වගේ. සිනිඳු පුළුන් ඉතාමත් පියකරුයි. රූස්සව වැවෙන ගසේ පුළුන් සමග බීජ සුළඟින් පාවී ගියත් බෝවීම දුර්ලභයි.කඳ ආර්ථික වටිනාකමක් නැති වුණත් ගසපුරාම කටු නිසා වෘක්ෂයට නම් උවදුරු කිසිවක් නොමැත. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුළුන් ගසක්, අපේ ගමේ ගෙදරක මේ වගේ ගහක් තිබුනා. හැබැයි මෙච්චර කටු නැහැ. (නදී)
පුළුන් ගස් කියලා අපි දැනගෙන හිටියේ. මම මේ දැක්කමයි. හරිම වටිනා දෙයක්. ස්තුතියි! (නි)
මේක කටු ඉම්බුලක්යැ කප්රුකක් නේ අනාගතයට අපේ රටට ඕනෑම වෙනදෙයක් මේක (දී)
ඉඹුලේ කටු උල් කරන්න ඕනෑද කියා පැරණි කියමනක් තියෙනවා. මොන කලාපයේ වැවුණත් කෑගලු දිස්ත්‍රික්කයේ වට්ටාරම අසළ ඉඹුල්ගස් දෙනිය ග්‍රාමය මේ ගස නිසාම ප්‍රසිද්ධියට පත් පටබැඳි නාමයක්. පුෂ්පය රත් පැහැ ගැන්වී ගෙඩිය කොට්ට පුළුන් ගෙඩියක් වගේ. සිනිඳු පුළුන් ඉතාමත් පියකරුයි. රූස්සව වැවෙන ගසේ පුළුන් සමග බීජ සුළඟින් පාවී ගියත් බෝවීම දුර්ලභයි.කඳ ආර්ථික වටිනාකමක් නැති වුණත් ගසපුරාම කටු නිසා වෘක්ෂයට නම් උවදුරු කිසිවක් නොමැත. (නි)