(දයාසීලි ලියනගේ)
රටේ සියලු දිස්ත්‍රික්කවලින් ජනතාව අනිද්දා (16) කොළඹ හයිඩ් පිටියට ගෙන්වා උද්ඝෝෂණ රැලියක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම රටේ ආර්ථිකය කඩා වැටීම, පොහොර ලබා නොදී ගොවීන් අසරණ කිරීම, රටේ දේපළ විකිණීම යනාදී කරුණුවලට විරෝධය දක්වා මෙම උද්ඝෝෂණ රැලිය පැවැත්වෙන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සමගි ජනබලවේග උද්ඝෝෂණය අනිද්දා