(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ සභානායක ධුරය විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාටද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාටද හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පිහිටුවූ තාවකාලික ආණ්ඩුවේද පාර්ලිමේන්තුවේ සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් කටයුතු කළහ.
නව පාර්ලිමේන්තුව ලබන බ්‍රහස්පතින්දා (20) රැස්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd