- මන්ත්‍රී බන්දුල ගුණවර්ධන
(දයාසීලි ලියනගේ)
රටවල් දෙකක් අතර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේදී ලෝක වෙළෙඳ සංවිධානය මගින් නියම කර ඇති මූල ධර්ම 6 නොසලකා හරිමින් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුමට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
ගිවිසුමේ කරුණුවල පාරිශුද්ධභාවය, සේවක ගිවිසුමට ජනතාවගේ අනුමැතිය, අදාළ පාර්ශ්වයන් සහභාගිවීම, වගවීම ස්වාධීනත්වය ඇතුළු මූලධර්ම 6න් තොරව මෙම ගිවිසුම අත්සන් කර ඇතැයි ඒකාබද්ද විපක්ෂයේ ආර්ථික පර්යේෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
අතීත, වර්තමාන, අනාගත කාල තුනටම වලංගු වන පරිදි මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් රටට බරපතළ ආර්ථික අවාසියක් සිදුවෙන බවද මන්ත්‍රීවරයා කීය.
මෙම ගිවිසුමට විරෝධය දක්වා අද (10) කොළඹ මහජන පුස්තකාලයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මූලධර්ම සියල්ලට පටහැණියි