(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් හා ආසන සංවිධායකවරු පිරිසක් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යස්ථ පළාත් සභා මන්ත්‍රීවරු හා ආසන සංවිධායකවරු ගණනාවක් සමඟ දැනටමත් සාකච්ඡාකර ඇති බව දැන ගන්නට ඇත. ශ්රී ලංකා නිදහස් පක්ෂය සමඟ කළකිරීමට පත්වී සිටින පළාත් සභා මන්ත්‍රීවරු තෝරාගෙන මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත.
පොහොට්ටුව සමඟ සම්බන්ධ නැති මන්ත්‍රීවරු මේ සඳහා තෝරා ගනිමින් සිටින බවද කියති.
පළාත් සභා මන්ත්‍රීවරුනට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා නොදීම පිළිබඳව ඔවුන් දැඩි කළකිරීමට පත්ව සිටින බවද වාර්තා වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රීලනිප ආසන සංවිධායක පිරිසක් එජාපයට බැඳීමේ කතාබහක්