
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තමා හැමවිටම පෙනී සිටින බවත් ඒ සඳහා අදාළ පාර්ශ්වවලින් තමාට අනුමැතිය ලැබී ඇති බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. තමා ඒ අනුව දෙපාර්ශ්වය එක් කිරීම සඳහා කටයුතු කරන බවද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනාගතය ශක්තිමත් කිරීම තමාගේ යුතුකමක් සහ වගකීමක් බව කී ඇමැති සෙනෙවිරත්න මහතා සමගියෙන් තොරව පක්ෂයට යා නොහැකි බව කීවේය.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්‍රීලනිපය ශක්තිමත් කරන කටයුත්තට අදාළ පාර්ශ්ව අනුමැතිය ලැබුණා