(දයාසීලි ලියනගේ)
තනතුරුවලින් ඉවත් කරන ලද ආසන සංවිධායකවරු ඒකරාශි කර යළි පක්ෂය එකමුතු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට විරෝධය දැක්වූ ආසන සංවිධායකවරු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී පසුව කළකිරීමට පත් වී සිටින ආසන සංවිධායකවරු ඒකරාශි කිරීම සඳහා පසුගිය සතියේදී පියවර ගනිමින් සිටි බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොකරන බවට එකඟතාවයකින් සිටින බවක් පෙනෙන්නට ඇති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 04
353
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රිලනිපය යළිත් තනිව යෑමේ උත්සාහයක්