(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙහෙයවීමෙන් ‘ජනවේගය’ ජනරැලිය හෙට (5) කොළඹ දී පැවැත්වේ.
එදින රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වීවේදී පක්ෂයේ තනතුරුවල සංශෝධනයක් සිදුවන බව හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා කීය.
‘ජනවේගය’ ජනරැලිය ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වෙන අතර, අතිවිශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වනු ඇතැයි ද ඔහු කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ජනරැලිය ඇමතීමට නියමිතව ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ශ්‍රීලනිපයේ ජනවේගය රැලිය හෙට කොළඹ දී