(දයාසීලි ලියනගේ)
පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානය කිරීම හා ලාභ ඉපයීම සම්බන්ධයෙන් කරුණු සොයා බලන නෝර්වේ නයිරාස් උපදේශක ආයතනයට රුපියල් කෝටි 35 ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.
මෙම ආයතනය මගින් සකස් කරන ලද පළමු වාර්තාව ශ්‍රීලංකන් ගුවන් සේවා පරිපාලනයට බාරදී දැනට මස 3 ක පමණ කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් පරිපාලනයේ අදහස් ඉදිරිපත් නොකිරීම නිසා නයිරාස් ආයතනය තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බව වාර්තා වේ. එම කාලයටත් ඔවුන්ට මුදල් ගෙවීමට සිදුවී ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෘත්තීය සමිති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd