IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වවුනියාවේ සිට යාපනයට පාර දෙපස වාහන නැවතීම තහනම්

උතුරු පළාත් සභාවේ යෝජනාවක්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

 ඒ-9 මාර්ගයේ වව්නියාවේ සිට යාපනය දක්වා මාර්ගය දෙපස වාහන නවතා තැබීම තහනම් කිරීමේ යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කර තිබේ.  
උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥ‌ානම් මහතා විසින් පළාත් සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාව ඒකමතිකව පසුගියද‌ා රැස්වූ පළාත් සභාවේදී අනුමත විය.  

​මේ සම්බන්ධව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් පොලිස්පතිවරයාගෙන් සහ වව්නියා, කිලිනොච්චි, යාපනය සහ මුලතිව් යන ප්‍රදේශවල නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු යොද‌ා ඇත.  


මෑත කාලයක සිට වව්නියාව සහ යාපනය අතර ඒ - 9 මාර්ගයේ නවතා තිබෙන වාහන සමග ගැටී සිදුවූ අනතුරු සංඛ්‍යාව ඉහළ යාම හේතු කොට ගෙන පළාත් සභාව විසින් මෙම යෝජනාව සම්මත කරගෙන තිබේ.  


 එම ප්‍රදේශයේ වාහන නතර කිරීම සඳහා වෙනමම ප්‍රදේශ නම් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ස්ථාන සකස් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහ අදාළ ප්‍රදේශවල පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටීමට ද උතුරු පළාත් සභාව කටයුතු කරමින් සිටියි.  

 

 



අදහස් (0)

වවුනියාවේ සිට යාපනයට පාර දෙපස වාහන නැවතීම තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 06 23 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


ඉන්දු-පාකිස්ථාන යුද්ධයක් ආවොත් ලොකු ලූනු අර්තාපල්-පරිප්පු හිඟවෙයි
2025 මැයි මස 06 41 0

ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ


විදුහල්පති සේවයේ පුරප්පාඩු 3000ක්
2025 මැයි මස 06 18 0

විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු 3000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.


ජල වාෂ්ප වැඩිවීම සහ සුළඟ නොමැතිවීම දැඩි උණුසුමට හේතුවයි
2025 මැයි මස 06 15 0

මේ දිනවල වායුගෝලයේ පවතින දැඩි උණුසුම් තත්ත්වය සුළඟ නොමැතිවීම සහ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වීම හේතුවෙන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ


පසුගිය මාසයෙහි පමණක් ඩෙංගු රෝහීන් 5018ක්
2025 මැයි මස 04 34 0

පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 67 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 8 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site