(දයාසීලි ලියනගේ)
රජය ඉදිරිපත් කරනු ලබන ව්‍යවස්ථා සම්පාදනයේ රටට අහිතකර බොහොමයක් ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වෙන් වෙන් වශයෙන් කමිටු පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
මෙම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා අැත.
එහිදී ජනතාව දැනුවත් කිරීම, ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීම, රණවිරුවන් දැනුවත් කිරීම සිසුන් දැනුවත් කිරීම ආදී වශයෙන් වෙන් වෙන්ව කමිටු පත් කිරීමට තීරණය කරනු ලැබූ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.
මෙම ව්‍යවස්ථාව මගින් ප්‍රාන්ත රාජ්‍යයක් බිහිකර, ඒවාට පූර්ණ බලතල දීමට සූදානම් වෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
සයිටම් වැනි ආයතන පිහිටුවීමට හැකිවන පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එළැඹීමේ තීන්දු තීරණ ගැනීමට ප්‍රාන්ත රාජ්‍යයන්ට හැකිවෙන බව ද ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 30
135
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
758
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ව්‍යවස්ථාවේ අහිතකර වගන්ති හෙළිකිරීමට ඒකාබද්දෙන් කමිටු