(අජන්ත කුමාර අගලකඩ)
ඇමැතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළුව, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව කොළඹ දී ජනරැලියක් පැවැත්වීමට එම පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ .
එය මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ පසුව ‘‘මහින්ද සුළඟ” නමින් නුගේගොඩ දී පැවැත්වූ රැස්වීම ආකාරයෙන් එම ස්ථානයේදීම පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා පැවති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ .
එම රැස්වීම මේ මස අග දී පමණ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද පැවසේ .
මේ අතර ,හවුල්කාර පක්ෂ එක්ව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විමල්-උදය සමග හවුල් පක්ෂ ජන රැලියක