(දයාසීලි ලියනගේ)
විනිමය පාලන පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට පවරන ලද වගකීම හා බලතල දේශපාලන බලධාරියකුට පවරා දීම සඳහා ඉදිරිපත් කරන ලද විදේශ විනිමය පාලන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර ලබන 3 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.
මෙම පනත මගින් මහ බැංකුව දේශපාලනීකරණය කෙරෙන අතර කළු සල්ලි මෙරටට ගෙන්වා ගැනීමටත් විනිමය වෙළඳපොළ පුද්ගලික අංශයේ අභිමතය පරිදි හැසිරවීමටත් ඉඩ ලැබෙන බවද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
යෝජිත විනිමය පනත මගින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය, විදේශ සංචිතවලට විනිමය අනුපාතිකයට, පොලී අනුපාතයට බරපතළ බලපෑම් ඇති කරන බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
108
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විනිමය පාලන පනතට එරෙහිව ඒකාබද්ධය නඩු මගට බසී