(නිශාන්ත කුමාර බණ්ඩාර)
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජයේ මහින්ද රාජපක්ෂ මහතාට විරෝධී පිරිස් එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමේ ක්‍රියාදාමයක් දියත් වෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මේ සඳහා ඉහළ පෙළේ දේශපාලන හස්තයක් විසින් අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටින බව වාර්තා වෙයි.
මහින්ද රාජපක්ෂ මහතාව විවේචනය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අමාත්‍යධුර දැරූ පිරිසක් හා ඔහුට විරෝධය පළකර සිටි මන්ත්‍රීවරු මෙසේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීමේ සූදානමක් පවතින බවද එම ආරංචිමාර්ග පැවැසීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැන කලකිරී සිටින මන්ත්‍රීවරු පිරිසක් ද ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කළේය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
රනිල් සහ මහින්ද විරෝධීන් දෙපිළට බ්ලිබා ගැනීමේ මෙහෙයුමක්