(දයාසීලි ලියනගේ)
රාජ්‍ය ආයතනය පෞද්ගලීකරණය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ අඩාළ කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ ඒ ආයතනවල සේවක කොටස් සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර
ඇති බව වාර්තාවේ.
මේ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැත්වූ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා ඉරිදා ලංකාදීපයට කීය.
ලාභ ලබන ආයතන පෞද්ගලිීකරණය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමටද තීරණය කර ඇති අතර ඒ සඳහා මූලික කටයුතු සැලසුම් කිරීමේ කාර්යාලයක් නාරාහේන්පිට අභයාරාමයේ පිහිටුවා ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ පෞද්ගලීකරණයට එරෙහිව ඒකාබද්දෙන් නව සැලසුමක්