
(දයාසීලි ලියනගේ)
බස්නාහිර පළාත් සභාවේ ස්ථාවර තැන්පතුවක තිබූ රුපියල් බිලියන නවයකට අධික මුදලක් වියදම් කර ඇති ආකාරය සොයා බලන ලෙස එම පළාත් සභාවේ සේවක පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
පසුගිය කාලය පුරාම අනවශ්‍ය ලෙසින් මුදල් වියදම් කරන ලද මෙම පළාත් සභාව, සාකච්ඡා සම්මන්ත්‍රණ සඳහා විශාල වශයෙන් ආහාර පානවලට වියදම් කර ඇති අතර විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඒවා සඳහා ද අනවශ්‍ය ලෙස මුදල් වියදම් කර තිබෙන බව ද සේවක පිරිස් චෝදනා කරති.
ඇතැම් සම්මන්ත්‍රණ සඳහා දිවා ආහාරයට ලක්ෂ 47 ක් ද, උදේ ආහාරයට ලක්ෂ 17 ක් ද වියදම් කර ඇති බව වාර්තා වේ.
රුපියල් බිලියන 9 ක මුදලක් දිවා ආහාරයට වියදම් කර ඇති බස්නාහිර පළාත් සභාවේ අය හා වැය පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන ලෙසට ද සේවක පිරිසක් ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 30
160
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
784
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස්නාහිර පළාත් සභාවේ තැන්පතුවක තිබූ බිලියන 9 ක මුදලක් අනවශ්‍ය ලෙස වැය කරලා