(දයාසීලි ලියනගේ)
රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක් තම බැංකු පොතෙන් ලබාගන්නා සෑම අවස්ථාවකදීම රුපියල් දහයක මුදලක් බැංකුව අය කරනු ලබයි. බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගන්නා අවස්ථාවල, ලබා ගන්නා මුදල කවරක් වුවත් රුපියල් 10ක් බැංකුව මගින් අය කරනු ලබන බව වාර්තා වේ.
මීට අමතරව යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමේ දී රිසිට් පත්‍රයක් ලබා ගන්නේ නම් රුපියල් 10.00ක මුදලක් කපා ගනු ලැබේ.ඉකුත් 1 වැනිදා සිට නව ගාස්තුව ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බැංකුවෙන් තවත් දඩයක් !