(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභාවලට පසුගිය වසර වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් ලැබිය යුතු මුදල් විශාල ප්‍රමාණයක් තවමත් ලැබී නැතැයි පළාත් ප්‍රධාන ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා (27) පැවැති මහ ඇමැතිවරුන්ගේ රැස්වීමේදී ඔවුන් ජනාධිපතිවරයාට මේ බව දැනුම් දී තිබේ.
පළාත් සභාවලට පසුගිය වසර වෙනුවෙන් වෙන්වී ඇති සියලු මුදල් ඉකුත් දෙසැම්බර් මාසයේදී ලබාදෙන බවට මුදල් ඇමැතිවරයා ජනාධිපතිවරයා ඉදිරියේදීම ප්‍රකාශකර තිබියදීත් එම මුදල් මෙතෙක් ලැබී නැතැයි මහ ඇමැතිවරුන් එහිදී ප්‍රකාශකර ඇත.
මේ පිළිබඳව අවධානය යොමුකර පළාත් සභාවලට වෙන්කරන ලද මුදල් ලබාදීමට මැදිහත් වන්නැයි මහ ඇමැතිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
2025 නොවැම්බර් මස 21
174
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පළාත් සභාවලට ගිය වසරේ වෙන් කළ මුදල් තවමත් නෑ