පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත්වෙයි.
මෙතෙක් කලක් පොලිස් දෙපාර්තමේන්තුව පැවැතියේ නීතිය හා සාමය අමාත්‍යංශය යටතේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොලිසිය ආරක්ෂක අමාත්‍යංශය යටතට