(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තු සේවකයන්ගේ දිවා ආහාරය සඳහා අයකර ගනු ලබන මුදල රුපියල් 200 සිට 500 දක්වා වැඩි කිරීමටත්, නිලධාරීන්ගෙන් අය කරන මුදල රුපියල් 500 සිට 750 දක්වාත් වැඩි කිරීමටත් යයි.
මේ සඳහා ඉදිරිපත්වී ඇති යෝජනාවට පහළ සේවකයන් තදබල විරෝධතාවක් දක්වා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු සේවකයන්ට හා නිලධාරීන්ට සුබසාධන කරුණක් සේ සලකා දිවා ආහාරය සඳහා මාසයකට මෙම මුදල අයකර ගැනීම සිදුවේ.
ගුණාත්මක බවින් තොරව ලබාදෙන ආහාර වේල පෝෂ්‍යදායී ලෙස ලබා දීමට පියවරක් නොගෙන මුදල වැඩිකිරීමට යාම පිළිබඳව සේවක අප්‍රසාදය පළවී ඇති බව කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාර්ලිමේන්තු සේවකයන්ගේ බත්පතේ මිල වැඩි කරයි