මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වුවහොත් එදිනම අරලියගහ මන්දිරය බාර දී මහත්වරුන් ලෙස ඉවත්වෙන බව හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
පාර්ලිමේන්තුව ඉක්මනින් රැස්වනු ඇතැයි විශ්වාස කරනු ලබන අතර, එහිදී අවශ්‍ය වන මූලිකම කරුණ බහුතර බලය පවතින්නේ කාටද යන්න තීරණය කර ගැනීම පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේද? විපක්ෂයේද? යන්න පිළිබඳව විමසූවිට ඔහු ප්‍රකාශ කළේ. අපිට පාර්ලිමේන්තුවේ කොතැන වාඩි උනත් ප්‍රශ්නයක් නැහැ. අපේ මූලික අවශ්‍යතාව බහුතරය කාට ද යන්න තීරණය කිරීම බව ද ඔහු කීය.
එක්සත් ජාතික පක්ෂයට බහුතරය පෙන්විය හැකි බව සියයට 100ක්ම විශ්වාස බව ද ඔහු වැඩිදුරටත් කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාර්ලිමේන්තුවේ දී අපි එජාප බහුතරය පෙන්වනවා