
(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටු දෙක නවීකරණය කිරීම සඳහා කෝටි 60ක මුදලක් වැයවෙන බවට ගණන් බලා ඇත.
මාදිවෙල මන්ත්‍රී නිවාසවල සිට පැමිණෙන පින්නියර පිවිසුම් දොරටුව නවීකරණය කිරීමට කෝටි 20ක මුදලක් ද, ජයන්තිපුර පිවිසුම නවීකරණය කිරීමට කෝටි 40ක මුදලක් යෙදවීමට ද නියමිතව ඇත. මෙම පිවිසුම් දොරටුවලට අංග සම්පූර්ණ ගොඩනැගිලි ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd