(දයාසීලි ලියනගේ)
රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය පිළිබඳව පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් පළවී තිබෙන බව වාර්තා වේ.
මෙම ඇමැතිවරයා යටතේ පවතින රාජ්‍ය ආයතනක පවතින නොසන්සුන්තාවයට සති කීපයක් තිස්සේ පියවර නොගැනීම හා අදාළ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇති අප්‍රසාදය මෙම විරෝධයට හේතු වී ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය පිළිබඳව ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුට ද පැමිණිලි කර ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ ආයතනයේ සභාපතිවරිය පත්කර ඇත්තේ ඇමැතිවරයා නිසා තමන්ට අතදැමිය නොහැකි බව යැයි දැනගන්නට ඇත. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම ඇමැතිවරයා පිළිබඳව පැමිණිලි කර ඇතත් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද කියති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුට පසුපෙළ මන්ත්‍රී විරෝධයක්