(දයාසිලි ලියනගේ)
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ මහා රැළි ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙට (5) පිහිටුවීමට නියමිතව ඇති අතර, එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා එදින ප්‍රකාශයට පත් නොවනු ඇතැයි දැනගන්නට ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ ජන රැළිය ගාලුමුවදොර පිටියේදී ලබන 18 වැනිදා පැවැත්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලබන 2 දෙවැනිදා ප්‍රකාශයට පත් කෙරෙන අතර එම රැස්වීම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රධාන පක්ෂ තුනක ජනපති අපේක්ෂකයන් හෙළිකරන රැළි ඉදිරි දිනවල