(දයාසීලි ලියනගේ)
සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පුනර්ජනනීය විදුලිය ව්‍යාපෘති 780 ක් හඳුන්වා දී ඇතත් විදුලිය බල මණ්ඩලය ඒ කිසිවක් ක්‍රියාත්මක කර නැති බව අනාවරණය වී ඇත.
වර්ෂ 2018 දී මෙම ව්‍යාපෘති 700 ක් හා 2019 දී ව්‍යාපෘති 80 ක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් හඳුන්වා දී ඇති බව ඇමැති මහින්ද අමරවීර මහතා කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත. මෙම ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දී තිබුණා නම් මෙගාවොට් 1000 කට අධික විදුලිය ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබූ බව ද අනාවරණය වේ.
වර්ෂ 2050 වෙන විට රටේ සමස්ථ විදුලිය බල නිෂ්පාදනයෙන් සියයට 100 ක්ම පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ ඇමැති මහින්ද අමරවීර මහතා පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුනර්ජනනීය විදුලිය ව්‍යාපෘති 780 ක් විදුලිය බල මණ්ඩලය යටගහලා