(නාලක සංජීව දහනායක)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් දිවයිනපුරාම පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ හා ජනහමු මාලාවේ පළමුවැන්න ඊළඟ සෙනසුරාදා (14) වැනිදා පොළොන්නරුවෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
දිවයිනම ආවරණය වන පරිදි සෑම සති අන්තයකදීම මෙම උද්ඝෝෂණ හා ජනහමු මාලාව පැවැත්වෙන බව එම පෙරමුණේ ප්‍රකාශකයක් පැවැසීය.
ඒ අනුව මේ වනවිට නිල කාලය අවසන්ව තිබෙන සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා සහ ඔක්තෝබර් මාසයේදී නිලකාලය අවසන්වීමට නියමිත වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙම උද්ඝෝෂණ මාලාව හා ජනහමු මාලාව සංවිධානය කරන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොදුජන පෙරමුණේ පළමු රැස්වීම පොළොන්නරුවේ