(දයාසීලි ලියනගේ) 
විදේශ ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා කීය.
පක්ෂයක් වශයෙන් නායකත්වය ගන්නා තීරණය මත කටයුතු සිදුවනු ඇතැයි විශ්වාස කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd