(නිශාන්ත කුමාර බණ්ඩාර)
ප්‍රධාන පක්ෂවල බලපෑම නිසා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට එකඟ වුවත් දැන් එහි අනිසි විපාක අත්විඳීමට සිදුවී ඇතැයි සුළු පක්ෂ නියෝජිතයෝ පෙන්වා දෙති.
නව මැතිවරණ ක්‍රමය නිසා පසුගිය පළාත් පාලන මැතිවරණය පවත්වා මාස 2 ක කාලයකට ආසන්න වුවත් ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී ගැටලු රාශියක් මතුවී තිබේ.
ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එක් දේශපාලන පක්ෂයකට නොහැකි නිසා සන්ධාන ගතවීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ තුළින් අර්බුද රැසක් මතුවෙන බව පෙන්වා දෙන සුළු පක්ෂ නියෝජිතයන් වහාම එම ක්‍රමය වෙනස් කොට පැරණි ක්‍රමයටම අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
තම පක්ෂවල අදහස් පිළිනොගැනීම නිසාත් ප්‍රධාන පක්ෂවලින් එල්ල වූ බලපෑම් නිසා තම පක්ෂ ද ඊට එකඟ වුවත් දැන් එහි අනිසි ප්‍රතිවිපාක සියලුම පක්ෂ අත්විඳින බව ඔවුහු සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව මැතිවරණ ක්‍රමය වහා වෙනස් කරන්න - සුළු පක්ෂවලින් බලපෑමක්