(දයාසීලි ලියනගේ)
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට පෙර සියලුම අපේක්‍ෂකයන්ගේ පොලිස් වාර්තා හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.
දේශපාලනයට පිවිසෙන පුද්ගලයන්ට ආදර්ශවත් චරිතයක් තිබිය යුතු නිසා, මෙම තොරතුරු සොයා බැලීමකින් තොරව නාමයෝජනා ලබා නොදෙන ලෙසට පක්‍ෂයේ නායක, රනිල් වික්‍රමසිංහ මහතා තරයේ උපදෙස් දී ඇත.
පක්‍ෂය පිරිසිදුව ඉදිරියට යාමට නම් අපේක්‍ෂකයන් වංචා දූෂණවලට චූදිතයන් නොවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයාගේ අදහස වී ඇත.
එබැවින් අනාගතයේ දී පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන් වඩාත් පිරිසිදු චරිතයකින් දේශපාලනය ඇරඹිය යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාම යෝජනා දීමට පෙර එජාපය අපේක්‍ෂක වත්කම් තෝම්බු ගනියි